Sunday, January 10, 2016

ලෙඩ රෝග සෑදීමට හේතූ..

වර්තමානය වනවිට විද්‍යාව හා තාක්ෂණය කෙතරම් දියුණු වෙමින් පැවතියද, පුද්ගලයින් රෝග වලට ගොදුරු වීමේ අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම හෘදයාබාධ, අධික රුධිර පීඩනය, පිළිකා වැනි රෝග වත්මන බහුලව දක්නට ලැබේ. මේවාට ප්‍රධානතම හේතු දෙක වන්නේ,


  • අගුණ ආහාර ගැනීම
  • ආහාර රටාවේ අඩුපාඩු 


                                   යන්නය. වත්මන බොහොමයක් ලෙඩ රෝග වලට හේතු සාධක වන්නේ අප ආහාරයට ගන්නා ක්ෂණික ආහාරයන්ය. අප ආහාර ගතයුතු නිශ්චිත ක්‍රමවේදයක් ඇත. එය ආහාර පිරමීඩයකින් පහසුවෙන් නිරූපණය කළ හැක.
             
මේ ආකාරයට දිනපතා ආහාර ගැනීමෙන් අපට සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් උදාකරගත හැක.                             




Related Posts:

  • අකලට හිසකෙස් සුදු වීමට ඉදුණු අලු කෙසෙල් හෝ සුවදැල් සීනි මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් අකාලයේ හිසකෙස් පැසීම වලක්වා ගතහැක.   … Read More
  • මාලු කටු හිර වූ විට කෙසෙල් බඩ මාලුව අනුභවයෙන් උගුරේ ගලනාල මාර්ගයේ තිබෙන කුඩා මාලු කටු බැහැර වේ.   … Read More
  • යෝගට් සත්කාරය යෝගට් මේස හැඳි 2ක් පමණ, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි ටිකක් ගෙන සියල්ල මිශ්‍ර කර බෙල්ලේ සහ මුහුණේ ආලේප කර මිනිත්තු  කිහිපයකින් පමණ පසු සෝදා ඉවත් … Read More
  • අලිගැට පේර සත්කාරය අලි පේර ස්වල්පයක්, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි ටිකක් ගෙන සියල්ල මිශ්‍ර කර බෙල්ලේ සහ මුහුණේ ආලේප කර මිනිත්තු 20 කින් පමණ පසු මද රස්න ජලයෙන් සෝදා ඉවත්… Read More
  • හරිත තේ වල වැදගත්කම   හරිත තේ අපේ ආහාර ජීරණ පද්ධතියෙන් සහ රුධිරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවෙන් අනූන පානයක් වෙයි. මෙහි තිබෙන සුවිශේෂී ශාක රසායනිකයක් ව… Read More

0 comments:

10:44 AM