Friday, January 15, 2016

පිපිඤ්ඤා ආලේපයෙන් ලස්සන වෙමු.

පිපිඤ්ඤා ගෙඩියක් ගෙන එය කුඩා කොටස් වලට කපා ඉන්පසු අඹරා හොඳින් මිරිකූ විට ලැබෙන කොළ පැහැති ඉස්මවලට මී පැණි බිංදු කීපයක් එක් කර එය බෙල්ලේ සහ මුහුණේ උඩු අතට හොඳින් ආලේප කර පැය භාගයකට පමණ පසු සෝදා ඉවත් කරන්න.  

Related Posts:

  • අකලට හිසකෙස් සුදු වීමට ඉදුණු අලු කෙසෙල් හෝ සුවදැල් සීනි මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් අකාලයේ හිසකෙස් පැසීම වලක්වා ගතහැක.   … Read More
  • මාලු කටු හිර වූ විට කෙසෙල් බඩ මාලුව අනුභවයෙන් උගුරේ ගලනාල මාර්ගයේ තිබෙන කුඩා මාලු කටු බැහැර වේ.   … Read More
  • යෝගට් සත්කාරය යෝගට් මේස හැඳි 2ක් පමණ, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි ටිකක් ගෙන සියල්ල මිශ්‍ර කර බෙල්ලේ සහ මුහුණේ ආලේප කර මිනිත්තු  කිහිපයකින් පමණ පසු සෝදා ඉවත් … Read More
  • හරිත තේ වල වැදගත්කම   හරිත තේ අපේ ආහාර ජීරණ පද්ධතියෙන් සහ රුධිරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවෙන් අනූන පානයක් වෙයි. මෙහි තිබෙන සුවිශේෂී ශාක රසායනිකයක් ව… Read More
  • අලිගැට පේර සත්කාරය අලි පේර ස්වල්පයක්, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි ටිකක් ගෙන සියල්ල මිශ්‍ර කර බෙල්ලේ සහ මුහුණේ ආලේප කර මිනිත්තු 20 කින් පමණ පසු මද රස්න ජලයෙන් සෝදා ඉවත්… Read More
4:31 AM