Herbal Beverages:-
ගොටුකොළ කැඳ
මතක ශක්තිය වඩවයි. මෙමඟින් බඩඟින්න වැඩිවීම නිසා මාන්දම සුව වීම සිදු වේ.පීනස් රෝග සුව කරයි.
රණවරා කැඳ
දියවැඩියාවට, මුත්‍රා අමාරුවට ගුණදායක ඖෂධයකි.
කටරොලු කැඳ
මතක වර්ධනය, බුද්ධිය වඩවයි. ඇස් පෙනීම දියුණු කරයි.
ඉදුණු දෙලුම් යුෂ
හදවතේ මනා ක්‍රියාකාරීත්වයට ඉතා ගුණ ඖෂධකි.
බටු හා තිබ්බටු කැඳ
වියළි කැස්සට හා සෙම් රෝග සඳහා ඉතා ගුණදාකය.
පොල්පලා කැඳ
මුත්‍රා අමාරුවට, බඩ දැවිල්ලට ඉතා ගුණයි.
හාතාවාරිය කැඳ
හදවතේ මනා ක්‍රියාකාරීත්වයට ඉතා ගුණ ඖෂධකි.
කොහිල කැඳ
අර්ශස් අමාරුවට, මල බද්දයට ඉති ගුණදායකය.
මුකුණුවැන්න කැඳ
හදවතේ මනා ක්‍රියාකාරීත්වයට ඉතා ගුණ ඖෂධකි.
කී කිරිඳිය යුෂ
පැණි කොමඩු
ඇදුම වැළක්වයි. අධි රුධිර පීඩනය සමනය කරයි. හදවතට ගුණදායකය.
කෙසෙල් ලෙලි
මල බද්දයට කදිම ඔසුවකි.
කටු ආත්තා
පිළිකා නාශකයකි.
වද කහ
මොළය වර්ධනයට, බඩේ රුදාවට ගුණදායී ඖෂධයකි. මීට අමතරව මේවා ආලේපයෙන් සම පැහැපත් කරයි.
ගොරකා
සෙම් රෝග දුරු කරයි. පණු රෝග සුව කරයි.
වට්ටක්කා
හදවතේ මනා ක්‍රියාකාරීත්වයට ඉතා ගුණ ඖෂධකි.
රතු අල
අර්ශස් රෝගයට ගුණදායී ඹෟෂධයකි.
කී කිරිඳිය කොළ
පලා ජාතියක් ලෙස ආහාරයට ගැනීමෙන් හිස කෙස් වර්ධනය වේ.
ආඩතෝඩා
සෙම් අමාරුවට, කැස්සට, ක්ෂය රෝගයට ඉතා හොඳ ඹෟෂධයකි.
බෙලි මල් සහ බෙලි කොළ
වමනයට ඉතා හොඳ ඹෟෂධයකි. බඩේ දැවිල්ලට බෙලි කොළ තම්බා වතුර බීම යහපත්ය.
ඇඹුල් දොඩම්
සෙම් අමාරුවට ඉතා හොඳ ඖෂධයකි.
එරබදු දලු මැල්ලුම
දරුවන්ගේ කිරිපණු ගායට ඉතා හොඳ ඖෂධයකි.