Monday, August 1, 2016

හිස් හොරි ඉවත්කරගැනීමට

1) ක්‍රමය:- 

පොල් විනාකිරි කෝප්ප 1/2 ක් ගෙන ජලය කෝප්ප 1/2 ක් දමා කලවම් කොට එම මිශ්‍රණයෙන් හිස් කබල හොඳින් පොඟවා හොඳින් මසාජ් කරන්න. ඉන් විනාඩි 30කට පමණ පසු හිස සෝදන්න. මෙම ක්‍රමය මසකට දෙවරක් සිදු කිරීමෙන් හිස් හොරි මඟ හරවා ගත හැක.

2) ක්‍රමය:-

වෙරලු කොළ ටිකක් රැගෙන එය හොඳින් කොටා එම ඉස්ම හිසෙහි හොඳින් තවරා පසුව සෝදා හරින්න.

 

 

 



Related Posts:

  • මාලු කටු හිර වූ විට කෙසෙල් බඩ මාලුව අනුභවයෙන් උගුරේ ගලනාල මාර්ගයේ තිබෙන කුඩා මාලු කටු බැහැර වේ.   … Read More
  • හිස් හොරි ඉවත්කරගැනීමට 1) ක්‍රමය:-  පොල් විනාකිරි කෝප්ප 1/2 ක් ගෙන ජලය කෝප්ප 1/2 ක් දමා කලවම් කොට එම මිශ්‍රණයෙන් හිස් කබල හොඳින් පොඟවා හොඳින් මසාජ් කරන්න. ඉන් විනාඩි … Read More
  • අකලට හිසකෙස් සුදු වීමට ඉදුණු අලු කෙසෙල් හෝ සුවදැල් සීනි මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් අකාලයේ හිසකෙස් පැසීම වලක්වා ගතහැක.   … Read More
  • හරිත තේ වල වැදගත්කම   හරිත තේ අපේ ආහාර ජීරණ පද්ධතියෙන් සහ රුධිරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවෙන් අනූන පානයක් වෙයි. මෙහි තිබෙන සුවිශේෂී ශාක රසායනිකයක් ව… Read More

0 comments:

10:24 AM