Saturday, July 16, 2016

කඩල ආලේපය

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කඩල ස්වල්පයක්,

  • මී පැණි ස්වල්පයක්,

  • ලෙමන් බිංදු ස්වල්පයක්,

 කඩල මුලින් හොඳින් පෙඟෙන්නට හැර පිටි වනතුරු හෝ කැබලි සිටින ආකාරයට අඹරා එයට අනිත් ද්‍රව්‍ය මිශ්‍ර කර තලපයක් සේ සාදා බෙල්ලේ හා මුහුණේ උඩ අතට හොඳින් ගා විනාඩික් පමණ තබා අයිස් වතුරෙන් සෝදා හරින්න.

Related Posts:

  • මාලු කටු හිර වූ විට කෙසෙල් බඩ මාලුව අනුභවයෙන් උගුරේ ගලනාල මාර්ගයේ තිබෙන කුඩා මාලු කටු බැහැර වේ.   … Read More
  • හිස් හොරි ඉවත්කරගැනීමට 1) ක්‍රමය:-  පොල් විනාකිරි කෝප්ප 1/2 ක් ගෙන ජලය කෝප්ප 1/2 ක් දමා කලවම් කොට එම මිශ්‍රණයෙන් හිස් කබල හොඳින් පොඟවා හොඳින් මසාජ් කරන්න. ඉන් විනාඩි … Read More
  • අලිගැට පේර සත්කාරය අලි පේර ස්වල්පයක්, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි ටිකක් ගෙන සියල්ල මිශ්‍ර කර බෙල්ලේ සහ මුහුණේ ආලේප කර මිනිත්තු 20 කින් පමණ පසු මද රස්න ජලයෙන් සෝදා ඉවත්… Read More
  • අකලට හිසකෙස් සුදු වීමට ඉදුණු අලු කෙසෙල් හෝ සුවදැල් සීනි මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් අකාලයේ හිසකෙස් පැසීම වලක්වා ගතහැක.   … Read More
  • යෝගට් සත්කාරය යෝගට් මේස හැඳි 2ක් පමණ, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි ටිකක් ගෙන සියල්ල මිශ්‍ර කර බෙල්ලේ සහ මුහුණේ ආලේප කර මිනිත්තු  කිහිපයකින් පමණ පසු සෝදා ඉවත් … Read More

0 comments:

3:19 AM