තොටිල පොතු, අතිවිඩයන්, කලාදුරු අල, වියලි ඉගුරු, බෙලි ගැට මද, දෙළුම් ගෙඩියේ පොතු කසායකර මී පැණි සමග බොන්න. ඊටම කලාදුරු අල, මගුල් කරද මුලේ පොතු, වියලි ඉගුරු කාල් 4 බැගින් ගෙන වතුර පත 8 - 1 ට සිද මී පැණි දමා දෙවේලටම බොන්න. ඊටම අතිවිඩයන්, කලාදුරු අල, ඉරිවේරිය, බෙලි ගැට මද කසාය කර කෙළිද සාල් කුඩු ප්‍රති චාප කර දෙන්න. ඊටම අළු කෙසෙල් මුව, පොල් මල්, කලාදුරු අල, අට්ටක්කා පිටි කසාය කර මී පැණි දමා දෙන්න ...
Saturday, November 24, 2018
4:23 AM